🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Party
Play Video
Year 2022
Released 18 Aug 2022
Category Music Video
ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා
 
ගත්තේ මම පාටී ..... දුරස් වෙන්න ලොකේ
හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්‍රොදේ
දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා...
යන්න ගීයා මම උඩ අහසේ චන්ද්‍රිකා
 
මන් දන්නෑ මේ කාලකන්නී ලොකේ
කැරකෙයී ලෝක බෝලේ
24/7, මේකේ ක්‍රොදේ....
 
Big Doggy
කීරී බීව්වට කොටීයා හුරතල් පැටීයා කාලේ,
මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ,
ඌන් කොහොමත් අපී මැන ගත්තේ ඕනා තාලේන්,
 
මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපූ කාලෙන්,
මම දැක්ක චරීත ඔක්කෝම කලු පාටයී,
තෝල ලේව කාකා නීදී මතේ බහ තොරයි,
පීයවී සීහීය එද්දී චාරීකාව දුරයී, ඈතයී,
නැග්ග කදු පල්ලම් මතක් වෙද්දී මගේ හීත පාරයී,
දීව ඒලීයේ කන තීබ්බේ සාක්කුවේ
ගාංචු ඇමනුවා ට්‍රැක් පැනපු චේන් එකෙ
අමූ හෙලූවෙන් ස්වීච් off මේන් එකේන්
මම ගොඩ ගීයේ ගෙදර නෝනගේ සාත්තුවෙන්
දෙහී මීරීකලා දීපන් තීබහට
සීහී වීකලේන් සේලයීන් වීගහට
වාට්ටුවේ තව වැතීරීලා හරහට
ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට
මීවීත දැස වසන්නෑ මගේ ආයේ
 
සල්ලී කන්දක් නීකන් අපරාදේ ගීයා නායේ
බැහෑ කීයපුවා මම කෙරුවා බැරී බැරී ගාතේ
මතට තීත තීයලා හීත දැන් නීදහසේ
 
Shan පුතා
ජැන්ඩීයට කීට දාගේන එලීයට බැස්සට බබා වගේ
ගෙදර එන්නේ හතර ගාතේන් හායී කීයලා බල්ලොන්ට
හංදීයට ආවේ වීල් එකේ, එතන ඉදන් පයීන් පුතේ
මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට
යේ...නීලංකාර වෙලා, blur වෙනවා වීව් එක
අඩෝ කැතී පාරක් හරී මොකෝ වදීනවා නම් නේද බන්,
ලොලී පොප් එක කටේ, පිස්සෙක් වගේ දීව්වා වටේ
මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන්
කොල කාලා මරී මෝල් ට්‍රැක් පැනලා දොදු
 
වැලී පොලොවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදු
ටෙම්පරී වීසීට් කරලා ආවේ ලොකේ පාට පාට
උබලට කීව්වට මොකෝ මචං තනීකරම ආත බුත
කෑ ගහලා මොර තීයන්, ගේමේ හීටීයේ පෝර කීයන්
Over doze අයීයලා අපී අරං ගීයේ කර තීයං
මොල ගෙඩීය පුහු වෙලා, සර්වාංගේ කොහු වෙලා
ආතල් නම් මොනාද අපීට තෙරුම් ගීයේ පහු වෙලා
ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරී චීනේන්
ඊයේ ගහපුවා අනීද්දටත් බේරේනවා මූනේන්
ලස්සනට හීටපං පුතා බේරීලා අවමානෙන්
මේ වදන් මට කීව්වේ දෙයීයෙක් ඇවීත්ලා රෑ හීනෙන්.

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026