පාලු පාර
Palu Para
  • Category : Music Video
  • Year : 2022

  • Lyrics

    Maduwa
    Song

    MADUWA - Palu Para (පාලු පාර) Official Music Video
     
     
    ✘ Written & Performed By - @MADUWA 
    ✘ Music Produced By - @DILU Beats 
    ✘ Mixed & Mastered By - @DILU Beats 
     
    ✘ Directed By - MADUWA
    ✘ Editor, VFX & Colorist - Viyath Deelaka
    ✘ Promotion Partner - Club Music (+94715179110)
    පාලු පාර ගී පද / Palu Para Lyrics

    Palu Para Song Lyrics - පාලු පාර ගීතයේ පද පෙළ
     
    පාළු පාරක
    ගියා තනියෙන් ඈත
    වසාගෙන කලුවරේ
    මගේ දෑස
    අපිත් කඩලා ඇනුව මල රෝස
    Rapper උනාම
    දෙන්න බැයිද Daughter
     
    පාළු පාරක
    ගියා තනියෙන් ඈත
    වසාගෙන කලුවරේ
    මගේ දෑස
    අපිත් කඩලා ඇනුව මල රෝස
    Rapper උනාම
    දෙන්න බැයිද Daughter
     
    මම රැප් කරාට මනුස්සයෙක්
    කාටවත්ම ඉන්න ඕන්නෑ
    මේ නම් යාළු බයේ
    මට මුල ගැන කියන්න එපා
    පුතේ ගහේ
    මීටර් ගාන හොයන්න බෑ
    මම ගහපු හයේ
     
    Rip DAD මතකයි දුන්නා අවවාද
    ජීවිතේ ගෙනියන්න ගැහුවා සැර Plan
    Rappersla වෑක් (Wack )
    ඇත්ත කතා කරොත්
    Address ඕන්නෑ
    ගෙදෙට්ටම එයිනේ සුදු වෑන්
     
    මම Jesus නෙවෙයි වතුරේ ඇවිදින
    මගේ හිතේ කොනකවත් නෑ
    යාළු නවතින්න
    තැනක වැටෙන්න ඕන තමයි නැගිටින්න
    යාළු ආදරේ නම් හිර ගෙයක් එපා යන්න
     
    Rap කරනවා කියලා ඇයි වෙනම මැන්නේ
    මේකේ නිධන් ගල මේ සෙල්ලමේ කොල්ලෝ මං නේ
    මට වැඩක් නෑ කාගෙවත් අකමැත්තෙන්
    හැදෙන්න කියලා තමයි
    අපිත් ගෑනු ගත්තේ
     
    දුම් ටික යවලා පපුවෙ මෙන්න කාර
    ගන්න කොට කෙල්ල කෙට්ටුයි දැන් නම් ලොරි භාග
    පහන තියලා වැඩක්ද තියන් මේ ඉනේ කාල
    අමාරුවෙන් ගෙවන්නේ යාළු ජීවිතේ රෝල
     
    මං වාගේ
    මං වාගේ
    තව කවුද ලංකාවේ
    ඉන්නේ ඩෝ තව තව
     
    Rap දෙන්නම් මං ගානේ
    Relation හන්ගලා
    ඉන්නේ මල් කඩ කඩ
    ආතල් එකේ තමයි ඉන්නෝනේ
    හැන්දෑවට කොල්ලෝ සංතෝසේ
    ලොකුත් නෑ කවුරුත් නෑ මේ ගේමේ
    නොමිලේ රැප් දෙන්නම් මං ගානේ
     
    බෝඩරේ කඩන්නේ කැටි මං
    කොහෙත් එකයි මට
    නුවර කොළඹ
    සෙල්ලම අරන් යන්නම් දුර
    කෙල්ලො කන්නේ පොර
    ඉල්ලයි මගේ රැප
    හදාගන්න බැරි කෙල්ල ගහපන් ගෙට
    මැරුණට පස්සේ කියයි අපේ හොද
     
    අයින් වෙලා ඉන්නේ හැමදේම දැක්ක නිසයි
    මේ වයසට සැප ගත්තා යාළුවෝ විසයි
    අපි වෙනයි හරි හැඩයි
    කෙල්ල කොන්ඩෙ ගැට ගැහලා
    පච්ච ගහලා මෙන්න
    ගඟ ගාව පිරිලානේ මෙන්න කිඹුලෝ
    කොට ගවුම ගාව කොල්ලෝ යාළු ඇඹලෝ
    කරපු මෝඩ වැඩ මතක් වෙනවෝ
    හොද පැත්තක් මගෙත් කලින් තිබුණෝ
     
    පව් කියනවා ඔක්කොටම
    අපිට පව් කියන්න කවුරුත් නෑ අන්තිමේ
    කවුරුත් නෑ අන්තිමේ
    මුන් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ
    කිසි දෙයක් අපිට අයිති නෑ පොලවේ
    අයිති නෑ පොලවේ
    මම Melody Killer
    කෝ Waiter
    කාලා ඉවරයි
    මෙහෙට ගේන්නකෝ බිල
    මොකෝ මදුවා
    උබේ Phone(පෝන්) එක ඔච්චර බර
    මොකුත් නෑ බන් ලියපු රැප් වල මේ තමයි ඩෝ බර
     
    පාළු පාරක
    ගියා තනියෙන් ඈත
    වසාගෙන කලුවරේ
    මගේ දෑස
    අපිත් කඩලා ඇනුව මල රෝස
    Rapper උනාම
    දෙන්න බැයිද Daughter
     
    පාළු පාරක
    ගියා තනියෙන් ඈත
    වසාගෙන කලුවරේ
    මගේ දෑස
    අපිත් කඩලා ඇනුව මල රෝස
    Rapper උනාම
    දෙන්න බැයිද Daughter
     
    ගේමක් ගහලා ලීක් වෙලා පහන්තුඩ
    ආතල් ගනින් එපා Video කරන්න උබ
    Single ආතල් ඉදලා කපල් වෙන්න බෑ මට
    සුරංගනා කතා දන්නේ නෑනේ යාළු මම
    මගේ සිංදු උබලගේ හිතේ අමාරුවට
    මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා
    කල්පනා වෙද්දි තනියෙන් ඉද්දි මටත් වෙලාවකට
    නයා නටනවා නලාවකට

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS