🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
paayana sanda gena
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

paayana sanda gena

පායන සඳ ගැන මොනව හිතන්නද

Watch on YouTube
පායන සඳ ගැන මොනව හිතන්නද 
හිතුවත් ඒ ගැන මොනව කියන්නද 
කිව්වත් කිසිවෙක් අහන්නේ නෑ 
එයද ආදරය වාගේ....
 
සිතක සිතුම් එක්තැන් කොට අමුණා 
ආදරයේ මහ පොතක් ලියූවෙමි 
මේ ලොව නෙතු දස දහසක් ඇතිමුත් 
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ...
 
 
ගීපොතකින් මා උපුටා නොගතිම් 
මගේම සිතුමන් රසයෙන් එක්කොට 
මා හැමදාමත් හඬගා කියනෙම් 
ආදරයේ මහ පොතක් ලියූ බව....

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට