🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 11 October 2026
Film Song ▶ YouTube Original Song 1981

Paalu Muhude Hapi

පාළු මුහුදේ හැපී

Watch on YouTube
පාළු මුහුදේ හැපී
හිරු මඬල නිවේවී
වේදනා රළ බිඳේ
අඳෝනා හඬ නඟා
පාළු මුහුදේ හැපී...
 
නීල අම්බරේ
අඩවන් වූ තරු
ඇගේ නුවන් යුග සේ
මඟ බලා සිටී...
 
කඳුළින් දෙනුවන් 
තෙමා වැටේවී
හෙට හිරු පායාදෝ...

🎵 Related Songs

View All →
Mathakada Handewe
▶
Mathakada Handewe
මතකද හැන්දෑවේ
2018
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Manike:Thank God
▶
Manike:Thank God
මැණිකේ මගේ හිතේ
2022
Etha Ahase
▶
Etha Ahase
ඈත අහසේ
1965
Handapaane Mal pipuna
▶
Handapaane Mal pipuna
හඳපානේ මල් පිපුණා
1965