🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Oya ekka durak yanna Cover
Play Video
Year 2022
Released 23 Jun 2022
Category Music Video
Music Video ▶ YouTube Cover Song 2022

Oya ekka durak yanna Cover

ඔයා එක්ක දුරක් යන්න Cover

Watch on YouTube
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
සෙනහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා
 
ආදරයෙන් හිමිවිම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක්වීම ඉරනම වෙන්න ඇති
මගේ ආදරය හදුනන්න ඔය හිතට බැරි වෙන්නැති
ඒ හින්දා වෙන් වෙන්නැති ඔබ මාව හැර යන්නැති
 
තනිවුනු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනහෙ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්
 
ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුගක් පසුතැවෙමි මා
සෙනහෙ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නේපා
 

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026