🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Oya As Amathaka Wenna Nam
Play Video
Duration ⏱ 03:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oya As Amathaka Wenna Nam

ඔය ඇස් අමතක වෙන්න නම්

Watch on YouTube
ඈතින් ඈතට ඈතින් ඈතට
ඈතින් ඈතට ගියා
මා ළඟ තියු සිත අරන් ගියා
සුවඳවත් මා ළඟ නොතියා
අමතක කරලන්නම් කියා ගියා
අමතක කරලන්නම් කියා ගියා
 
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි../
 
සීතල වැහි බිංදු සේම කඳුළු
කඩා හැලෙනවා නිමක් නොවේ
පොළොව ඉහිලුවත් ඒ වැහි බිංදු
කඳුලු දරන්නට ඉඩ මදිලු
 
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි..//
 
ජීවිතයේ මඟ මට හරි නුහුරු
ඉරබ‍ටු තරුවයි මඟ පෑදූ
ඈතක ගිය තරුවක මා දැවටී
පැතුම් හඬාවී මඟ තනි වී
 
ඔය ඇස් අමතක වෙන්න නම්
මගෙ ඇස් පියවෙන්න වෙයි..///

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ