🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 10 October 2026
Obe Lowe Ada Ma Radila
Play Video
Duration ⏱ 03:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Obe Lowe Ada Ma Radila

ඔබේ ලොවේ අද මා.. රැඳිලා

Watch on YouTube
ඔබේ ලොවේ අද මා.. රැඳිලා...
බලා හිඳී සැනසුම් පතලා...
සෙනේහයේ සිහිලැල් සොයලා...
ඔබේ.. ලොවේ.. අද මා... රැඳිලා....//
 
සෑබෑ සෙනේ.. සිතින් දරා...
ලඟින් ඉදින්නේ මා.
ඔහුගේ ලොවේ.. ඔබ රැඳිලා
මුලා නොවනු කිසිදා..
අයාලයේ.. නොයන්නේ මා..
ඔහු මෙන් ඔබ රිදවා...
පෙම් සිහිනේ..මල් පුපුදා..
ඔබේ ලගට එන දා..
 
ඔබේ ලොවේ.. අද මා... රැඳිලා.
බලා හිඳී. සැනසුම් පතලා...
සෙනේහයේ. සිහිලැල් සොයලා...
ඔබේ.. ලොවේ.. අද මා... රැඳිලා....
 
දිවා රැයේ පෙරුම් පුරා..
පැතුම් පතන්නේ මා..
පෙම් සිහිනේ.. මල් පුබුදා..
ඔබේ ලඟට එනදා..
මගේ හදේ නැවුම් අමා ..
හැඟුම් කියන්නේ මා..
රන් රස සේ.. අත් බැඳිලා
වෙනස් නොවී කිසිදා..
 
ඔබේ ලොවේ අද මා රැඳිලා..
බලා හිඳී සැනසුම් පතලා...
සෙනේහයේ සිහිලැල් සොයලා...
ඔබේ.. ලොවේ.. අද මා රැඳිලා....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ