🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Obayi maa warangana
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Obayi maa warangana

ඔබයි මා වරාංගනා හද පාරාදීසයේ

Watch on YouTube
ඔබයි මා වරාංගනා හද පාරාදීසයේ 
අමරස ගංගා තරංගා ගලා 
දෑසක් ඇරයුම් හී සර හඳුනා 
ආදරයෙන් මන බැඳුනා.... 
 
සුපෙම් හැඟුම් අම මීවිතේ 
මා උණුසුම් හැමදා 
සුවදෙන ජීවන දහනේ 
වෙලිලා හසරැලි කඳුළැල්.... 
 
ලවන් බඳුන් රස සාගරේ 
ගී මධු මි පිරිලා 
සැතපෙන සිහින වලාවේ 
එතිලා රතැඟිලි හුරතල්.... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට