🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Obata Waram Nathi Matada Waram Nathi
Play Video
Duration ⏱ 03:31
Category Unknown
Unknown ▶ YouTube Original Song

Obata Waram Nathi Matada Waram Nathi

ඔබට වරම් නැති.. මටද වරම් නැති

Watch on YouTube
ඔබට වරම් නැති - මටද වරම් නැති
සෙනෙහස කොතැනද - සැගව ගියේ
ඉවත ගලා ගිය - කදුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි - බොදව ගියේ..//
 
ඔහුට පුදන්නට පූජාසනයේ,
නොකිළිටි මල් - පිපුණිද ළදුනේ
පෙති ගිලිහී ගිය - පරසතු කුසුමක
සුවද කොහේ - කොතැනද තිබුනේ
 
ඔබට වරම් නැති - මටද වරම් නැති
සෙනෙහස කොතැනද - සැගව ගියේ
ඉවත ගලා ගිය - කදුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි - බොදව ගියේ
 
අා මග වැරදී - ඔහුද ඔබද මා
දෙෙවයේ තුන් - මංසල හමුවේ
බලා හිදිනු මිස - හඩා වැටෙන්නට
කදුළක් නෑ - දෙනයන පිපුණේ
 
ඔබට වරම් නැති - මටද වරම් නැති
සෙනෙහස කොතැනද - සැගව ගියේ
ඉවත ගලා ගිය - කදුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි - බොදව ගියේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ