යගේ ඇකයෙහි ඔබ හිස රදවා
සැනසුණු මොහොතක
ඔබේම දෙනෙතින් මා ඔබ දුටුවා
ඇයට නොවේ ඔබ පමණි ඔබ ආදරේ
වසන්නත දෙකපුල නිදිවැරු තොල් මල්
දසැගිලි තුඩු අග පිබිදුනු රණහස
ඇයට ආදරේ ආදරේ
මම..... ඇයට ආදරේ ආදරේ
ඇගේ සුරුත ගෙන පිනි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසු පසු
පෙරලා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුනන සද
ඔබ සිත සුවපත් වේ......ඔබ සිත සුවපත් වේ
ඇයට පමණි මම ආදරේ....
ඔබට පමණි ඔබ ආදරේ....
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි