🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Oba Mata Tharuwaki Ganaduru Rayakadi
Play Video
Duration ⏱ 04:04
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Mata Tharuwaki Ganaduru Rayakadi

ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි

Watch on YouTube
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ලා හිරු මඬලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..//
 
උපතින් උපතට චාරිකාවේ...
දිවි මග ඔබ මා ලඟ උන්නා
යුගයෙන් යුගයට මේ භවයේදී
යලි හමුවන්නෙමු අපි දෙන්නා..
 
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ලා හිරු මඬලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..
 
සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා...
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකිනු නියා..
 
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ලා හිරු මඬලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..//
 
ආ..... හා..හා හා...
ආ..... හා..හා හා...
ම්..... ම්..ම් ම්...
ම්..... ම්..ම් ම්...

🎵 Related Songs

View All →
Issara Man Giya
▶
Issara Man Giya
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ