ඔබ මලක් සුවද මලක්
මට නෙලාගන්න නෑතත්
එහි සුවද විදිමි තවත්
එහි සුවද විදිමි තවත්
ඔබ මලක් සුවද මලක්
මා.. ඔබට පෙම් කලෙ පිරිසිදු සිතින්
ඔබෙ රුවට වඩා සුවදට හිත ගිහින්
එ සුවද හොරෙන් ඈවිත්
ඔබෙ රුව මතකේට ගෙනෙයි
හරිම හෙමින්..
ඔබ තලා පෙලන්නෑ මා රුදු සිතින්
විශ බබර තුඩක පහසට නතු කරන්
දුර ඈත ඉදන් බලන්
මම සෑනසෙන්නම් ඉතින්
ඔබ නමින්...
ඔබ මලක් සුවද මලක්
මට නෙලාගන්න නෑතත්
එහි සුවද විදිමි තවත්
එහි සුවද විදිමි තවත්
ඔබ මලක් සුවද මලක්
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna