🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 05 October 2026
Oba Magemai Ma Obemai
Play Video
Duration ⏱ 03:18
Category Music Video
Music Video ▶ YouTube Original Song

Oba Magemai Ma Obemai

ඔබ මගෙමයි මා ඔබෙමයි

Watch on YouTube
උණුසුම් වූ මේ කුරිරු ලොවේ
ඇයිද මා මෙසේ තනි කෙරුවේ
මා ළය උණු වී හඩා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලවිදෝ
 
දිවිය පුරා මා ඔබ රකිමි
මනුදම් ගුණදම් කියාදෙමි
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරාම සිටින තුරා
 
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියෙ හිමිකාරී ඔබයි..//
 
අඳුරු වූ මේ සැහැසි ලොවේ
ඔබයි මමයි ආලෝකය වේ
ආදරයට ලෝකය හඬනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ
 
ගහකොළ ඇලදොළ අපේ තමයි
පුංචි පැටව් රැල අපේ තමයි
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයක්
රැකෙන්නේ අප රැකුනොත් පමණයි
 
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියෙ හිමිකාරී ඔබයි..//
 
සසර පුරාම සිටින තුරා
 
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දොරේ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියෙ හිමිකාරී ඔබයි..//

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026