🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Oba Himi Una Nowei Oba Mata Himi Kala
Play Video
Duration ⏱ 03:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Himi Una Nowei Oba Mata Himi Kala

ඔබ හිමිවුණා නොවෙයි ඔබ මට හිමි කළා

Watch on YouTube
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
 
හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..
හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි..
ඔබ නගන විට දි හසරැලි..
හදවතින් නොවෙයි සියුමැලි..
 
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..
 
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි..
අපි එකට වසමු මියුලැසියේ....
ලෝකයට බයෙන් ගල් ගැසී..
 
ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා..
අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා..
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා..
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ