🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 31 July 2026
Oba Daka Ganime Aramuna
Play Video
Duration ⏱ 04:04
Category Unknown
Unknown ▶ YouTube Original Song

Oba Daka Ganime Aramuna

ඔබ දැක ගැනීමේ.. අරමුණ දිවා රැයේ

Watch on YouTube
ඔබ දැක ගැනීමේ
අරමුණ දිවා රැයේ....
දෙඇසේ කැවි කැවේ
වැලි ලෑ විලාසේ....//
 
ඔබ දැක ගැනීමේ....
 
සෙනෙහේ වරුසා වැටී.. ඔබ හමුවේ....
සතුටේ රිදී දියේ.. සිත පාවේ....
ලොව කැළඹුනාවේ....
ඒ සුලු වෙලාවේ...
අපි ඉමු කතා නැති
දරුවෝ විලාසේ...
 
ඔබ දැක ගැනීමේ
අරමුණ දිවා රැයේ....
දෙඇසේ කැවි කැවේ
වැලි ලෑ විලාසේ....
 
ඔබ දැක ගැනීමේ....
 
දවසේ තුන් යාමයේ.. ඔබ ඇසුරේ....
පසුවී නොයා බිඳී.. අද වාගේ....
විසුමට කොහේ හෝ
මේ මිහිතලාවේ....
හෙවනක මුවා වෙමු
මිහිරේ පමාවී....
 
ඔබ දැක ගැනීමේ
අරමුණ දිවා රැයේ....
දෙඇසේ කැවි කැවේ
වැලි ලෑ විලාසේ....//
 
ඔබ දැක ගැනීමේ....

🎵 Related Songs

View All →
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ