🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Nuwara Wawata Hadu Didi
Play Video
Duration ⏱ 04:00
Category Unknown
Unknown ▶ YouTube Original Song

Nuwara Wawata Hadu Didi

නුවර වැවට හාදු දිදී.. මානෙල් මල් පිපුණු තරම්

Watch on YouTube
නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
 
උඳුපියලිය ලා තණ නිල්ල..
සෙවණ සදන උණ බට පඳුර..
අද රෑටත් ඉරබට තරුව..
පායාවිද හිතේ ඇල්මට..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
 
නුවර වැවට හාදු දිදී..
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
 
හන්තානේ සුළං රැල්ලකින්..
සැන්දෑ හිරු ගලා ගිය සැණින්..
රන්ඳා දෙව්රේම සෙනෙහසින්..
සිපගන්නම් රෝස දෙකම්මුල්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
 
නුවර වැවට හාදු දිදී..
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ