🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Nupurudu Oba Dutu Palamu Dine
Play Video
Duration ⏱ 03:35
Category Music Video
Music Video ▶ YouTube Original Song

Nupurudu Oba Dutu Palamu Dine

නුපුරුදු ඔබ දුටු පළමු දිනේ

Watch on YouTube
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා..
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා.....
 
පෙර කිසිදා ඔබ හමු වී නැති බව
ඉඳුරා කියත හැකි..
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
යුගයක වෙන්න ඇති
යුගයක වෙන්න ඇති....
 
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා.....
 
භවයෙන් භවයට පැතුම් පතා ගෙන
ඔබ මා ආවාදෝ...
ඉසුරුමුණියෙ පෙම් දැහැන රකින්නට
අපි මෙහි හමුවීදෝ...
අපි මෙහි හමුවීදෝ.....
 
නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා..
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා..
දැනුනා මට සුසුම් සුවඳ දැනුනා...

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026