🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Nube Sina Muwa Madalata
Play Video
Duration ⏱ 03:32
Category Music Video
Music Video ▶ YouTube Original Song

Nube Sina Muwa Madalata

නුඹේ සිනහා මුව මඬලට මං හරි ආසයි

Watch on YouTube
නුඹේ සිනහ මුව මඬලට
මං හරි ආසයි
වලා යටින් පෝ දා සඳ
පායන ගානයි...
 
සද්ද කර බඹරු මල වට
ඉගිලෙයි මනරම්
සද්ද මොටද රූසිරි වින්දා
මං රහසින්...
 
නුඹේ සිනහ මුව මඬලට
 
බැද්ද වටේ සුදු මොර මල්
පිපුණත් සුවඳින්
එකම මලට ඇයි බඹරුන්
ලෙන්ගතු මෙතරම්...
 
නුඹේ සිනහ මුව මඬලට

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026