නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
හෝ... හෝ... හෝ... නෙත් දිලෙයි නිල්
හෝ... හෝ... මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ
කුමාරි ළඟ ඉන්නේ
සුරංගනාවන් වාගේ මද පවන් සලා යන්නේ
කොහේද හිත පාවෙන්නේ ඔබෙ
කුමාරි ළඟ ඉන්නේ
රෑ උනාවේ නෑනෙ දන්නේ
මේ ලිගුපට මී චන්චල නෙත් යුග පා
නිසංසලයි
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
ලොවෙන් එකෙක් එක දේටයි අපි
අඩන්නෙ බැරි දාටයි
මලත් හිතේ හිත මත්තේ ජය
පරාදෙ පෙරලී යයි
ලොවෙන් එකෙක් එක දේටයි අපි
අඩන්නෙ බැරි දාටයි
මලත් හිතේ හිත මත්තේ ජය
පරාදෙ පෙරලී යයි
මා ඔබේ පෙම් ජීවිතේ නම්
ගීතෙන් වෙලෙමී සියුමැලි රූ පෙරදා
නිසංසලයි
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
හෝ... හෝ... හෝ... නෙත් දිලෙයි නිල්
හෝ... හෝ... මල් සිනා කැන්
මා ඔබ සුරතේ නැලවේ අනදාවන්
නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස් ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
ඈත් වුනත් මා මතකේ රැඳේ
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna