නිසල වෙලා හද නොසැලේ හසරැල්...
ආදර රතාඳර
යුගෙන් ඔබේ....
සසලව යයී සිත මැලවුණු ඔබෙ වත
දෝවමි කඳුළැල්ලකින් මගේ.....
ඔබ නැති දා... මේ ලෝකේ...
තනිවේ මා..... දැවෙන සිතින්...
නෑසිය මිතුරන් මේ සැම හමුවේ....
සමුගෙන යන අවසන් ගමනේ....
නිහඬ මුවින් මා ...ගේ... පෙම්වතියේ....
උහුලන්නද මේ දුක කෙලෙසේ.....
නිසල වෙලා හද නොසැලේ හසරැල්
ආදර රතාඳර
යුගෙන් ඔබේ...
සසලව යයි සිත
මැලවුණු ඔබෙ වත
දෝවමී කඳුළැල්ලකින් මගේ...
ඔබ නැති දා.... මේ ලෝකේ....
තනිවේ මා... දැවෙන සිතින්...
මා සමඟින් එක්වී මේ භවයේ...
එක මඟ ආ ඔබ වෙන්වන්නේ....
නිහඬ මුවින් මා...ගේ පෙම්වතියේ...
උහුලන්නද මේ දුක කෙලෙසේ....
නිසල වෙලා... හද නොසැලේ හසරැල්....
ආදර රතාඳර
යුගෙන් ඔබේ.....
සසලව යයී සිත මැලවුණු ඔබෙ වත...
දෝවමී කඳුළැල්ලකින් මගේ...
ඔබ නැති දා.... මේ ලෝකේ....
තනිවේ මා.... දැවෙන සිතින්...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna