🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Nila warna nila kobeiyo
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Nila warna nila kobeiyo

නීල වර්ණ නීල කොබෙයියෝ

Watch on YouTube
නීල  වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ 
නීල කොබෙයියෝ ...
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ ......
 
උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අදුර බිදෙන සොදුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ ....
 
එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ..
අමාව සේ නිමා නොවන
සිනා බිදක් රැගෙන වරෙන්නේ......

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026