🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Neela Dase Dutuwa
Play Video
Duration ⏱ 05:06
Category Music Video
Music Video ▶ YouTube Original Song

Neela Dase Dutuwa

නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ

Watch on YouTube
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලින්ගනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත් සරේ
මා හදේ.. වෙලෙනා..
ඔබ මගෙ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගෙ..
 
මුලකුරු ඔබයි මාගෙ සෙනෙහසේ හෝඩියේ
පුන්චිලා ලිය වූ දිනයේ,
සිත පෙම් පුරන මන් සොයන මා ජීවිතේ
අහිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මා හදේ.. වෙලෙනා..
ඔබ මගෙ සිහිනේ පිරුනා මතකයන් වාගෙ..
 
හඩවන උයන් තෙරේ පිනූ රස ඵල වැලේ
ඔබ තමා නොඉඳුල් ඵලේ
රස සොයන බිගු කැලක විස දළ තුඩින්
සඟවමී දිවිපුරා මාගෙ ආදරේ
මා හදේ.. වෙලෙනා..,
 
ඔබ මගෙ සිහිනේ පිරුනා මතකයන් වාගෙ..
නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලින්ගනේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත් සරේ
මා හදේ.. වෙලෙනා..
ඔබ මගෙ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගෙ..

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026