🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Natambun Atharehi Indrakeelayaki
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Natambun Atharehi Indrakeelayaki

නටඹුන් අතරෙහි ඉන්ද්‍රඛීලයකි

Watch on YouTube
නටඹුන් අතරෙහි ඉන්ද්‍රඛීලයකි
පැහැදිලි පැහැබර ඔබේ අතීතය
අනාගතය හෙට ඉසුරින් උපදන
ඔබේ උණුසුමයි මගේ ප්‍රගීතය...
 
පණ දුන් මව හා ඉපදුණ දේශය
එකම කෙනෙකු මිස 
වෙන වෙනසක් නැත
ජීවත්වන්නට ලද අවකාශය
කැප කර නංවමි රට දැය ඒ මත
රුහිරු වලින් නොව දහදිය බිඳකින්
හෙට නව යුගයෙහි එළිය දකින්නෙමි...
 
අහසට එසවුණු ගල්කුළු අතරට
දෙරණට යට වුණු යට ගිය දවසට
ඔබ සැලසුම් කළ නව හිරු එනතුරු
ඉඩ සැලසුම් ලමි සිඳ බිඳ ගන'ඳුරු
එකම වරක් නොව සිය දහසක් වර
උපන් උපන් හැම මොහොතම කැපකර...

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට