🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 22 August 2026
Na Mal Mitak
Play Video
Year 2022
Released 25 Jul 2022
Category Music Video
Music Video ▶ YouTube Original Song 2022

Na Mal Mitak

නා මල් මිටක්

Watch on YouTube
නා මල් මිටක් සුදු දොතින් අරං
හිරිමල් උදේ ඈ කොයිදෑ ගියෙ
දිව සළු ඇදන් මහා පොළොවට උඩින් 
පියමං කලෙ සුර අඟනක් වගෙ
 
සුර අඟනක් වෙන්න නුබ පමනක්
වත්ත වටෙ ගිහින් වෙන්න එපා බං දැං ගොනක්
කෙල්ලො පස්සෙ කවදාවත් දැම්මෙ නෑනෙ ම0 රනක්
වුනෙ නෑ නෙ මං හරක් රටට වුනෙ නෑ බරක්
 
පන්න පන්න එන්නෙ කරුමෙ පස්සෙ නෑනෙ අං දෙකක්
ඇන්දා මගෙ පලමු චිත්‍රෙ teacher බැන්නා තං දෙකක්
නිවන තමයි හොයන්නෙ මං ජීවිතේම දුක් කන්දක්
අම්මා මගෙ රත්තරං තාත්තා වටිනසම්පතක්
 
නා මල් මිටක් සුදු
 
ඉර බැස යන සන්දෑවක මම ආවෙ බාර ගන්න නුබෙ මුලු ජීවිතයම
පස්සෙ ගම්මු කිව්වෙ නුබ ගැන වත්ත cake ගාං නුබෙ මුලු මූන වටේම
 
මුල නම කියලා අග නම කිව්වම කොල්ලො
තැම්බිලි නෙවෙයි ඒවා මොරපු පොල් ලු
නුබ ගැන රැව් දෙයි ලොව වටේම
තියා ගනිනං කොස්තා බටනාලාව කටේම
 
බෙල්ල ගහලා ගියත් කෙලින් මගෙ කඳ 
බෙල්ල නෙමෙයි ආස මම ආස නුබෙ කඳ 
Makeup වලින් වහලා වගෙ නුබෙ මූන හඳ
ආවා වගෙ හඳ මම දැම්මා බොල ලප
 
ආතල් නං මම ආසය් serious වෙන්න බෑ bro චොක
පෝලින් දාපු කෙල්ල උඩ මැස්සො වහයි බොක
කලිං මාසෙ උම්බ නම් ආපු මම
කාපු බනිස් කද්දි sauce ගොඩක් දැම්මොත් ගොඩ
 
නා මල් මිටක් සුදු
 
අරං වරෙං මිටක් නාමල්
උදලු ගෑවෙ නුබෙ කඳ ගහල මම හොඳ මල් 
කෙල්ල Bro මගේ මාර වල්
දිලිසෙන සුදු ගල් 
හවස joint එක නැති කොට ඇඟට මාර dull
පාවි පාවි ඉන්නෙ ජීවිත් මේවා ආතල් මාර
බොරළු ගොඩෙ මගෙ Benz යන්නෙ දැම්මොත්
 
තාර අපෙ සූස්ති ඉරටු නෙමෙයි ගස් වගෙ තඩි
මාර මූන case උනත් පස්ස තියෙන කෙල්ලො පාර
 
කාලා බං විටක් කොල්ලා ඉන්නෙ ආස සැපේ
වැල්ලෙ බන් cricket නෑ පොලු ගැලවුනේ
අව්වෙ බං රිලව් මේ කලු හම මාගෙ 
Whats your beauty secret කොහොමද කලු වුනේ
 
cream ගෑවේ නෑ අපි facial දැම්මෙ නෑ
Face cream night routine අපිට ඔනේ නෑ
වතුර ගලන කරාමෙකුය් සබන් කැටේ රෑ
අතිල්ලුවා ලෙලි යනකං කලු නං යන්නෙ නෑ
 
සුර අඟනක් වෙන්න නුබ පමනක්
වත්ත වටෙ ගිහින් වෙන්න එපා බං දැං ගොනක්
කෙල්ලො පස්සෙ කවදාවත් දැම්මෙ නෑනෙ ම0 රනක්
වුනෙ නෑ නෙ මං හරක් රටට වුනෙ නෑ බරක්
 
පන්න පන්න එන්නෙ කරුමෙ පස්සෙ නෑනෙ අං දෙකක්
ඇන්දා මගෙ පලමු චිත්‍රෙ teacher බැන්නා තං දෙකක්
නිවන තමයි හොයන්නෙ මං ජීවිතේම දුක් කන්දක්
අම්මා මගෙ රත්තරං තාත්තා වටිනසම්පතක්
 
නා මල් මිටක් සුදු
 
I heard you got a reputation
And a lot of men got a lot of reservations about you
But how’s about a reservation me and you at your favorite spot
Get the champagne to get the wagyu 
Tabe for two let me show you how a gentleman does it
Love it’s a dangerous thing
Makes an angel want to lose their wings
Makes you want to try new things
 
Makes a sinner want to try new sins
We fall out then we fall back in it’s love 
Costa Marley hit me up for the sample and now Sri Lankan rap’s got a brand new anthem
 
Shout out to shout out to 
Making more fire making haters retire 
This is not a sprint it’s a marathon 
Sri Lankan rap the legacy lives on
 
නා මල් මිටක් සුදු දොතින් අරං
හිරිමල් උදේ ඈ කොයිදෑ ගියෙ
දිව සළු ඇදන් මහා පොළොවට උඩින් 
පියමං කලෙ සුර අඟනක් වගෙ
 
නා මල් මිටක් සුදු

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026