🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Muwa wuna sandak
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Muwa wuna sandak

මුවා වුණා සඳක් සිනා සලා

Watch on YouTube
මුවා වුණා සඳක් සිනා සලා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ - නදී ළවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ..... 
 
අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී
එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී
දෙපා නඟා අපේ කියා ලොවක් සොයාලා
ඇදී යමූ සිතින් වෙළීලා...... 
 
සලා උපුල් සිනා මඳ පවන් සැලේවී
වළා රොදක් වෙලා හද ගිමන් නිවාවී
ඉරේ සඳේ කැලුම් ඔබේ නෙතින් ගලාලා
මගේ ලොවේ විඩා නිවේවා..... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට