මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා...
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා...//
ඇල දොල වෙල ලිද ලන්ද හේන ලග
ආදර බස් දොඩලා...
ඇල දොල වෙල ලිද ලන්ද හේන ලග
ආදර බස් දොඩලා...
කැකුලු වියේ බැදි ආලවන්තකම
කුරුලු තුඩක රැදිලා...
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා...
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා...
කල් යල් බල බල පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා...
කල් යල් බල බල පෙරුම් පුරාගෙන
උන්නු නැකත ලබලා...
පෙර මග එන නුබ පිලිගන්නට අද
ගෙදර කැවුම් උයලා...
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා...
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා...
මිදුලේ මල් සූරිය ගහ මුදුනේ
රන් අරුණලු වැටිලා...
අත්තෙන් අත්තට මල් හිනැහෙනවා
ඉර මඩලට හැරිලා...
Related Songs
View All →
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ
ආලෙන් වෙල෠ගන්න
Alen Wela Ganna