🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 19 August 2026
Meuwa Beheth
Play Video
Year 2021
Released 05 Oct 2021
Category Music Video
Music Video ▶ YouTube Original Song 2021

Meuwa Beheth

මෙව්වා බෙහෙත්

Watch on YouTube
වෙලා ෆුල් හින්දුස්තාන්
රැප බොලිවුඩ් නම් මං ශාරුක්කාන්
අතින් හැදුවේ මං හදාගන්න බැරි ඉලක්කන්
පැණි ටික නැත්තන් රස නැනේ පැණි වරකා
එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා
මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ
 
ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ නූල
ඩෙනිමට අපේ කොල්ලො බැස්සුවේ බාට
මේ අපි නැතුවනම් දැන් දිලිසෙයි ද අහස
මං පිස්සුවෙන් කැරකුන කොල්ලෙක් ඩෝ රැප මට ජීවිත් වෙන්න හෙතුවක් උනා
අහගනින් මේක කෙල්ලො හින්දා මැරෙන්නේ මොකටද
වෙන්න එපා උඹ මෝඩයා පෙන්නපන් හොදට ඉදලා
 
කොච්චර බිවුවත් කෙලින් දකිද්දි අම්මා දුරින් එද්දි
රැපෙන් කලන්තේ හැදෙන්නේ දෙන්නෙ වදන් පැද්දී
ටෝක් කරේ අක්කාව සෙට් උනේ අයියො නංගි
එයා රට ඔන්ලයින් ඇඳුම් ගලවං පංති
Customer Service එකෙන් Call ආවොත් තමයි අපිට
 
කොච්චර ආතල් දැම්මත් උදේ යනවා වැඩට
අපෙන් කෑවොත් පිට යන්නෙ නැ පිටින් කෑවොත් අපි දන්නෙ නැ
උඹ කන්නේ මං කාලා බාගෙට තිබ්බ ඉඳුල
තරකිට නකදුන්
නරා වැඩි කොල්ලො මේ
අරින්නමේ අපේ උන්
මේ භයානකයි පුතේ
ගත්තා මයික් එක ජොතිගෙන් තොපිට මෙව්වා මොර්ටීන්
පැත්තක් පුරවා ලෙඩ්ඩුන්ගෙන් මෙන්න සිංහල හෝඩී
ඇන්දේ ගණන් පොතේ චිත්තර
විනාඩි උඹ නම් මම තප්පර
 
නම්බාද මචි යාරුම් පොම්බල
ඉන්ද වරසොන් පෝචි වීටිල
කෙල්ලො ගියා කියලා නැනේ ඇඬුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ
හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ
*Music*
එන්න 100ට 5යි රඹුටන් මුන කරනවා පපඩම්
බැන්දේ නැති වුනොතින් අවුරුදු 27 මං
කසාද හරි යන්නෙ නැ කිවුවා කපුවා මට බං
 
රන් තැඹිලි සෙරම කලූ කපුටා උස්සන් යං
විද්දා විස මහ පොත ඇගිල්ලෙන් අත එද්දිම
හොයාගෙම කොල්ලො මුන් ලොකු ළමයි වෙද්දිම
අයිතිකාරයො ගොඩයි රැප වෙලා දැන් රේප්
රැප ඉරිච්චි සල්ලි මං වෙන්නම් සෙලොටෙප්
ඉගැන්වුවා සමාජෙ ගොඩක් දෙවල් පාසලේ නැති
ජීවිතේ පොතක් මං අරින්න ආසම නැති
හේ උඹ තාම චුටි කිරි කැටි
 
එන්න මෙකෙ පෙන්නන්න රැදිලා ඉන්න ඕනි විදි
සෙල්ලම මෙසන් බාස් වචන හැන්ද මගෙ
ලස්සන දුර ඇපල් ළඟට පැපොල් වගේ
ළිද ගාව පිරිලා නෙ තොපි කුණු හොදපුවා
යන විදියට බාරගන්න වෙන්නේ බැඳපුවා
පිටිපස්සෙ ඉස්කොලේ අපි අන්තිම බංකුවෙ
ලොකු ගණන් දන්නවා අපු නිසා මං බිංදුවෙන්
අපි හරියට ගියත් පිටිපස්සෙන් වැද්දුවෙ
ලයිසන් දුන්නෙ මොකාද මේ එන්න මගේ වස්තුවෙ
 
දුක කියයි කොල්ලො මේ අත් වල අපේ කරගැට
වේලව්වේ කඳුළු තියාගෙනම යාලු ඇස් යට
ගත්තෙ පිලිකා දුමෙන් පෙට්ටියේ ගහලා තියෙනකොට
පාලු ගෙවල් දොරවල් ඇරෙන්නේ මෙව්වා අහනකොට
ඇන්දේ ගණන් පොතේ චිත්තර
විනාඩි උඹ නම් මම තප්පර
නම්බාද මචි යාරුම් පොම්බල
 
ඉන්ද වරසොන් පෝචි වීටිල
කෙල්ලො ගියා කියලා නැනේ ඇඬුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ
හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026