ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ
සලකන විදියෙන් හිතට ගනින් සාරේ
කලබල රටම කලඹවමු ආයේ
මම සාමකාමි උදේ පාන්දර ගගනගාමි
ලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමි
දෛනික මාත්‍රාවට දෙන්නන් තව බෙහෙතක් උත්තර පැත්තම අත්තට ගන්නන් පස්සට කැප දාල මාර ගති
මේක චිල් කතාව මුල මැද අග හිල්
පෝයට සුදු ඇදගෙන බලු වැඩ උන්ගෙ පෝය හතටම සිල් අම්මහ්
දාගෙන පිල් කොල්ලෝ විකාර වෙලා දැන් ඉන්න ඈයෝ වත්ත පහල
කොනකට වෙලා ගහන්නේ බෝල ජිල් අම්මහ්
තැනින් තැනින් වැවිල කුබුර වෙලා ඩෝ වල්
තියෙන එකම ප්‍රශ්නේ උබලයි මොලේ වෙලාලු බොල් අඩෝ
පාට පක්ශ නෑඩෝ ආස පාට නිල්
මාසේ අන්තිම දවසේ පොලිය පිටින් ගෙවන්න වෙන්නෙ බිල් අම්මහ්
දොලක් මැද්දක වැටුනා මන් අත්තක් අල්ලගෙන උඩට මන්
පොත්තක් ලිව්වඩෝ මැකුන පින්සල තුඩ කැඩුනා අහ්
හිස්තැන් ඔක්කොම පුරවන්නන් වැස්සත් ගන්තෙර අතරේ මන් කැස්සත් කොල්ලට අමාරු නැ දෙන්නන් රැප්පට පන උනත්
පද්දෙන් පද්දෙට කියන්නෙ මන් බැලුවl සෙල්මේ පතුල
සද්දෙන් අම්මට කියන්නෙ මන් තාමත් ආදරේ ඔයාට මන්
වෙන්නන් අන්දර කටුවක් මන් ඇන්නත් කප්පර විස ගොඩාක්
ගැහුවොත් අම්මට කියන් නැ මන් කාටත් පෙන්නන්නේ මැදගිල්ල
අපායට ගියත් මුලින් යන්න ඕන කියල කියන්නෙ
ඒත් දෙවනි මීයට තමයි මචන් චීස් කෑල්ල ලැබෙන්නේ
ගෑණු හට වඳින ගාථා ජාති නෑනෙ යාලු අහන්නේ
සිංහල රැප අරක්කු නම් මම සැන්ඩි නැතුව ගහන්නෙ
We are new are new generation almost දක්ශයෝ
සක්වල ගලට පොඩ්ඩක් මෙහා ඉන්නෙ අපි යක්ශයෝ
උබල කරොත් ප්ලෑනින් දැන් අපි කරොතින් කනා
උබල මාර වැඩ්ඩො මමද බත් කන ගොනා
සැතපෙන්නා මගෙ හීන ලග ගන්නාම් මම නින්දක්
මඟපෙන්නා වගෙ පේන මග තිබ්බා ලොකු කන්දක්
කරපින්නා වගෙ ඉන්නේ කිම කෝ උබෙ යාලුවෝ
පත්තු වෙද්දි නඩුවක් වාශ්ප වෙනව හාල්පාරුවෝ
තිස් තුන්දාහක් ඉන්න දෙයියො පදිරියි ග්‍රහයො නවයට
අපිට සෙට් උනොත් මෝහිනී ආයෙ කිරි දෙන්නෑ ලමයට
උබල ඔක්කොම ටොප් ආටිස් ඒ නිසා ඉන්නම් මමයට
හෑන්ඩ් බ්‍රේක් නැති වාහානේකට මල් සින්දු තියපන් අඩයට
දාපන් ඉසූ පහක් කරමුද මචන් පෙරලිය
දෙයක් කරන මිනිහා ඉන්නෑ ලොවෙත් කියකිය
ඕප පාතික උන් මැද්දෙ ආවෙ අඩි තිය තිය
Ima king lotuss uncle කොයි කාමරේද දියණිය
Written & Performed - King Lotuss & Izzu
Produced & Mix Mastered - @DILU Beats
DOP - Sanka Dinewaththa
Edit & Colorist - Thimira V Abeysinghe @THEEV
Special Thanks
Ranarid Sahasra
Ranu Eve
Isuru Buddhila
Zavi
And All Haters
#mekachill #kinglotuss #izzu #dilubeats #music #mamasamakami #sinhalarap #hiphop #srilanka #rapmusicmeka
Related Songs
View All →
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
RANGUME
උමාරියා
Manda Pama
මන්ද පමා
Chandra Payanna
චන්ද්‍රා පායන්න
Ayyo Saami
අයියෝ සාමි
Ekama Namai
එකම නමයි