🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 21 August 2026
Meka Athal
Play Video
Category Music Video
මේක ආතල් හිතෙන්නේ දිල්තෝ පාගල්
කොනක ඉදන් බැලුවොත් පෙනෙන්නේ ඇගේ රූප
ලාවට ඇල්ලුවා නිල මන් ගාවම ඔනිලු ඉන්න
එයි ආසම නෑ මං ගන්න ආපහු දුන්න දේවල්
 
ඔයාට බොන්න ඔනේ නම් අපි දෙන්නම බොමු
එයි පෙනුම කලු වුනත් නැ හිතනම් රළු
මං යවන්නෑ පළු ආසනම් කවනම් සුදු
දළු කඩන්න තරම් නෑ ශෝටී හිතනම් රළු
 
පිටි බලලම ලං කර ගත්තෙම හැම දේම
අපිට සල්ලී නැත්තම් නැතිවෙන්නේ හෑම දේම
වත්තල කෙල්ලේ හොයන් එන්නද පැනි රස කෑම
අපි දෙන්නගේ ආතල් තියනවා මේ වගේ හැමදාම
 
හඳ ගාව මගේ බාරේ ගැස්සෙන ඇත්තට ලස්සන
නුබේ නපුරු බැල්මට ගැස්සී නුබේ නම් දෙයක් කියන්න
ආවා ලස්සන දෙපාරක් හිතලයි ගහන්නේ කසාද අත්සන
 
මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන්
නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම්
අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ
 
මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන්
නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම්
අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ
 
ආදරේට නුබට කියුවේ බස්සී මං
උදේ පාන්දර දැක්ක ගමන් ගැස්සී
හිත හිරි වැටුනා ඒත් හැරිලා බලද්දී
මගේ වාසගම ගන්න කෙල්ල වෙන්න ලැස්තිද
මාලිගාව මගේ නුබයි එකේ රැජිනි
 
ඔයා ලග ඉන්න විතරයි මම කැමතී
ආදරේ ලගදි කාටවත්ම නෑ දෙවෙනි
පලමු තැන නුබට විතරයි දෙන්නේ ශෝඩි
 
හැමදාම නුබ ගාව කෙල්ලෙ ඔයා ලඟ
මම ඉන්න කැමතී
කළු රැක හඳ පානේ අපි දෙන්නා සිහිනයක්
මත වැතිරී 
 
ආ ආ ආදරේ යනු සෙල්ලම මම දින්නා
මේ ගිවිසුමේ අරමුණ නුබ හින්දා
නුබ ප්‍රාතිහාරයක් සේ ආදරේ දුන්නා
නුබේ රුව ලග පරදින සින්ඩරෙල්ලා
 
මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන්
නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම්
අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ
 
මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන්
නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම්
අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ
 
හඳපානේ යමුද අපි ආයේ හඳ බැදුනා නිතර
නුඹට මම ආලේ මතක වශි වෙද්දී රෑම ගෙවුනා කාමේ
සීතලේට තුරු දිනටම වේදිකාවේ
හීන ගානේ යද්දි හිතේ නුබෙ රුව මතුවී 
හොඩුවාව නුබ මනමාලි වගේ සැරසී 
හාදු වැස්සේ පාට බැස්සේ අපි දෙන්නා තනිවී
 
ආලේ බැන්ද මාලිගාවෙ නුඹ ලග වැතිරී
පෙන්නන්නේ මගේ ලග හුරතලේ
දාගෙන සයිකලේ පදින්නම් ඔයාව
වැව රවුමේ ගෙනියන්නම් නන්ගි වැව වටේ
 
කමුකෝ අපි වඩේ
රවන්නේ ඇයි අනේ
මනිකේ මගේ දාගෙන යද්දී
හැමෝම බලයි ටිකක් ඉරිසියාවෙන්
මගේ ලග ඉද්දි නම් ඉන්නේ සිර්‍රියාවෙන්
 
මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන්
නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම්
අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ
 
මොනාලිසා වගේ හදවතේ ඇදිලා දැන්
නුබේ රූපෙට සමාන කරන්න කෙල්ලෙක් නැනේ
මොන දේවල් දුන්නත් ගෙදරින් අකමැතිනම්
අපි දෙන්නා පැනලා යමුකෝ හඳපානේ

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
RANGUME
උමාරියා
2019
Manda Pama
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
Ekama Namai
එකම නමයි
2026