🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Me Seetha Nille
Play Video
Year 1979
Category Unknown
Unknown ▶ YouTube Original Song 1979

Me Seetha Nille

මේ සීත නිල්ලේ මියුරු සමීරේ

Watch on YouTube
මේ සීත නිල්ලේ මියුරු සමීරේ
නිසංසලේ සිනාසෙන් ප්‍රියේ..  
එන්න අර නීලාකාසේ
දේදුනු යානේ 
රාධා ක්‍රිෂ්ණා වාගේ දෙන්නා... 
 
මල් රේණු පින්නේ
සුවඳ දුමාරේ 
සඳෙන් එහා නැඟී යං ප්‍රියේ...
 
වනන්තරේ විහඟ සේනා 
පාට මල් යායේ පියඹාලා..  
හැංගි හොරා අරන් ඒවී
අපට රන්දෝලා මල් මාලා...
  
තුරුල් වී හිඳින්නම්
බිංදු බිංදු පිනි වරුසාවේ... 
 
මියුල් නුවන් සුපෙම් රේඛා
නිලෙන් කඳු නිම්නේ පාවෙන්නා...  
 
කුළින් කුළේ දුහුල් මීදුම්
අපට පෙම් යහනා සරසන්නා..  
තුරුල් වී හිඳින්නම්
බිංදු බිංදු පිනි වරුසාවේ... 

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට