මේ මල් පාර දිගේ එන්න සමදරා
Me Mal Para Dige Enna Samadara
  • Lenght : 03:31

  • Song

    මේ මල් පාර දිගේ එන්න සමදරා ගී පද / Me Mal Para Dige Enna Samadara Lyrics

    මේ මල් පාර දිගේ එන්න සමදරා
    සිත් මල් යාය පිපී ඉන්න සමදරා
    තුන් යාමේ ඔබ සිහි වේ...
    තුන් යාමේ ඔබ සිහි වේ...
    මේ මල් යාය පිපී එන්න සමදරා
     
    මට බහ දුන් දා 
    ඉහ මල් පිපුනා
    නිල් වන් ගුවනේ
    රූසිරි මැවුනා....//
     
    මේ මල් පාර දිගේ එන්න සමදරා
     
    ‍රන් දම් පළඳා 
    අත කර සනසා
    අප දිවි දැ‍හැනේ 
    බැදෙමූ සැමදා..//
     
    මේ මල් පාර දිගේ එන්න සමදරා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS