🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Friday, 21 August 2026
Me Hitha Thaniyen
Play Video
Duration ⏱ 03:53
Category Unknown
Unknown ▶ YouTube Original Song

Me Hitha Thaniyen

මේ.. හිත තනියෙන්.. නුඹ එනකම්

Watch on YouTube
මේ හිත තනියෙන්
නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්...
 
කදුළක් ලග නැවතුන
ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජිවිතේ අලුතෙන් ලියන තරම්
 
වරුවක් ලග මුමුණන ඔය හිත
මගේමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුනා තියෙන තරම්
 
මේ හිත තනියෙන්
නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්...
 
ආදරයෙන් එදා ඉදන්...
 
ආ..දරයෙන්..
ආ..දරයෙන්..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ