🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Me Ganga Me Duru Kathara Gewa
Play Video
Duration ⏱ 03:10
Category Unknown
Unknown ▶ YouTube Original Song

Me Ganga Me Duru Kathara Gewa

මේ ගඟ මේ දුරු කතර ගෙවා

Watch on YouTube
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතනින් සයුරේ වැටුනේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි මම ඔබ ලඟ නතර උනේ ...
 
මේ විල මේ නිල් දියෙන් පිරී
ඇයි මේ මල විල මත පිපුනේ
මා හද විල පතුලින් මතුවී
ඇයි ඔබ ආදර මල පිපුණේ
ඇයි ඔබ ආදර මල පිපුණේ ...
 
මේ ගඟ මේ දුරු කතර ගෙවා
 
මේ විස කටුගස ලඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුනේ
ගිලිහී යන්නට ඔබ සුරතේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ
ඇයි මගෙ මේ අතැඟිලි බැඳුනේ ...
 
මේ ගඟ මේ දුරු කතර ගෙවා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ