🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 02 August 2026
Mayam Tharu Rane Balmen Midi
Play Video
Duration ⏱ 03:54
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mayam Tharu Rane Balmen Midi

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී

Watch on YouTube
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී 
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී.. 
රෑනෙන් මිදුනාම නෑ අත් බැඳි 
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී.. 
සීතාවියක් හින්දා රෑ නෑ නිදී... 
ඔබ හින්දයි තවමත් මා මගබලමින් ඉන්නේ රැඳී 
කවදාවත් රිදවන්නෑ හිමිවේ නම් උන්මාදිනී .....
 
පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා.. 
ඒ පොත් කොනේ තිව්ව හසුනත් ඔයාටයි 
මේ පෙම් හැඟුම් නැත්ද දැක්කේ ඔයා.. 
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ.. 
හිතවත්කමක් නේද දැනුනේ කියා... 
කවදාද ඉටුවන්නේ මේ ප්‍රාර්තනාවන් 
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා ......
 
මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ 
එක හීනයක් ගාව මම නැවතිලා.. 
තරු වාගේ දිලිසෙද්දී පොඩි ඇස් ඔයාගේ 
බැහැ දැන් කියාගන්න හිත ගොලුවෙලා.. 
දැන්ගත්ත දා ඈත වෙන්වී ගියෝතින් 
හැමදාම විඳවන්න මා මෙහි තියා ...
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන් 
මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා ....

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ