🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Sunday, 05 July 2026
Mathake
Play Video
Year 2022
Released 08 Jul 2022
Category Unknown
Unknown ▶ YouTube Original Song 2022

Mathake

මතකේ

Watch on YouTube
අඳුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ
නිවෙනා සුසුමන් පාරා
ඈ ගෙතුවේ මාගේ ගීතේ නො අසා
මා තැවෙනා කැල්මන් මානේ
 
හිමිකම් නැති ස්නේහේ සඟවා ගෙන සිත යන්නම් මා
හිඳිමි දැවෙමින්
මා හා
 
නොහෙලා රැඳිලා
රිදුමන් මා සගවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා
 
ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා
වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්
වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්
යන්න බලා ගෙන එන්න එපා ඉන්න ආව නම්
රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ
දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ
ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ
ගැලපුන නම් ඇති නේද අවබෝධේ
ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු
වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු
තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු
ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ
ආදරේට දෙන්න බෑ නේද මිලක්
අපි හමු වන්නෙ වෙන්න සතුටු නම්
මේක කාලයාගෙ සැලසුමක්
වෙන දේ උනා මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක්
 
අහිමි සඳ කොමළි කිම මා
සිහිනෙ රැඳුනේ
හීනයක වාගේ නුඹ නෑ
ලඟම රැඳුනේ
 
සැනහී නිවෙන්නම් පෙර මතකෙන්
ප්‍රියාවී
හීන් මල් පවනේ හිත පාවී
ගියා වේ
 
නොහෙලා රැඳිලා
රිදුමන් මා සඟවා
නොදොඩාම යන්නම්
හීන පාරා
මතකෙන් නිවිලා
කඳුලැල් මා නවතා
හිනැහී ඉන්නම්
හීන පාරා
Song Title : Gonibilla (ගෝනිබිල්ලා)
Artist : Keefa x Dope Skain
Produce : Chubby Beats @ Chubby Records
Mixed & Mastered : Chubby Beats @ Chubby Records
Rap Lyrics : Keefa x Dope Skain
Directed By : Suvin Chandula
DOP : Suvin Chandula
Concept : Suvin Chandula
Editor & Colorist : Suvin Chandula
Photography : Suvin Chandula
Starring : Keefa , Dope skaine , Chubby
Location : Colombo 12 (C12)
Video Production : Z Films

🎵 Related Songs

View All →
Mal Warusawai
Mal Warusawai
මල් වරුසාවයි
2022
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ