🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mata Mulu Lowama Obai (Cover)
Play Video
Duration ⏱ 02:44
Category Unknown
Unknown ▶ YouTube Cover Song

Mata Mulu Lowama Obai (Cover)

මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි (Cover)

Watch on YouTube
මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුල ඔබයි..
ජය පැරදුමත් ඔබයි..//
 
ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව 
ලෝකය නවතිනවා...
සුසුමක සිරවී හදවත නවතිනවා...
සුසුමක සිරවී හදවත නවතිනවා...
 
මට මුළු ලොවම ඔබයි...
 
ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
 
මට මුළු ලොවම ඔබයි...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ