🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mata Mathakai Oba
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mata Mathakai Oba

මට මතකයි ඔබ

Watch on YouTube
මට මතකයි ඔබ 
පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
 
මට මතකයි ඔබ 
සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ...
 
වත්සුණු තවරා 
කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා
මතකයි අත වැනුවා...
 
අත්තල හඬ ගා 
මහ මඟ කුර ගා
ඔබ යද්දී දවසක් දා
මතකයි අත වැනුවා...
 
දිය සුළි නැඟිලා 
වෙරළට එද්දී
බෙලිකටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා...
 
සසරේ පෙර දා 
වරම් ලැබූ ලෙස
බෙල්ලෙකු ගේ සඟවාලා
මම ඔබ රැකගත්තා...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ