🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Mata Heenayak Wela Obe Oya Adare
Play Video
Duration ⏱ 04:54
Category Music Video
Music Video ▶ YouTube Original Song

Mata Heenayak Wela Obe Oya Adare

මට හීනයක් වෙලා ඔබෙ ඔය ආදරේ

Watch on YouTube
මට හීනයක් වෙලා..
ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙ නෑ
මා ඇයිද පෙම්කලේ..
සඳ රාජිනී නුඹයි
මගේ හද මංදිරේ..
සදා වෙනස් නොවේ
මගේ ආදරේ...//
 
රෑ දොලොස් පැයේ
ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ..
චංචලයි වගේ
ඔබේ හිත කොයිද පා වුනේ....//
 
අදහන්න බෑ කදඳුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...
 
තාරුකා වියන්
ගොතාලා මාගේ අම්ඹරේ..
ඇයිද හැංගුනේ
හෙලා මා අන්ධකාරයේ...//
 
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ...
 
මට හීනයක් වෙලා... ආදරේ
සිත තාම දන්නෙ නෑ
මා ඇයිද පෙම්කලේ..
සඳ රාජිනී නුඔයි
මගේ හද මංදිරේ..
සදා වෙනස් නොවේ
මගේ ආදරේ...//

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026