🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Mano Mandire
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mano Mandire

මනෝ මන්දීරේ

Watch on YouTube
මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ....
මිය ඇදී ගිය අකාලේ....
මිය ඇදී ගිය අකාලේ....
මනෝ මන්දීරේ....
 
සඳේ සුසුමයි සුව ගෙනාවේ
සැඳෑ මඳ අඳුරේ...
හදේ පැතුමයි හුදකලාවේ
සදා රජ වූයේ...
අරාජික මා..........
මනෝ මන්දීරේ.......
 
ඇසේ කඳුළයි හඬා කීවේ
නොකී ගොළු ගීතේ...
අපේ උපතයි අපේ විපතයි
මෙසේ නිම වූයේ....
අන්ධකාරේ...........
මනෝ මන්දීරේ.........

🎵 Related Songs

View All →
Issara Man Giya
▶
Issara Man Giya
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්