🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Manike Mage Hithe
Play Video
Category Music Video
Music Video ▶ YouTube Original Song

Manike Mage Hithe

මැණිකේ මගේ හිතේ

Watch on YouTube
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී..
 
මා හිත ළඟම දැවටෙනා..
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා
 
මා හිත ළඟම දැවටෙනා..
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා
 
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී..
 
ඉතිං එපා මටනං වංගු
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු
 
ගමේ කටකාරම කෙල්ලෙ
හිත වෙලා නුඹේ රුවට බිල්ල
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල
 
කෙල්ලේ.. කෙල්ලේ..
වෙලා මගේ හිත පත්තු
වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට ගැස්සූ
 
ඔයා..දුන්න ඉඟියට මත්වූ
බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස්වූ රොත්තෙන් හිත අරගත්තු බඹරා..
 
මා හිත ළඟම දැවටෙනා..
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා
 
මා හිත ළඟම දැවටෙනා..
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා
 
මැණිකේ මගේ හිතේ මුදු ඒ නුරා හැඟුම් යාවී.. ඇවිලේවී..
නෙරියේ නුඹේ නගේ මගෙ නෙත් එහා මෙහා යාවී.. සිහිවේවී..
 
මා හිත ළඟම දැවටෙනා (දැවටෙනා)
හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා
 
මා හිත ළඟම දැවටෙනා (දැවටෙනා)
හුරු පෙමක පැටලෙනා (පැටලෙනා)
රුව නාරී මනහාරී සුකුමාලි නුඹ තමා

🎵 Related Songs

View All →
Mage pin bima raki helayo
▶
Mage pin bima raki helayo
මගෙ පින් බිම රැකි හෙළයෝ
2026
RANGUME
▶
RANGUME
උමාරියා
2019
Manda Pama
▶
Manda Pama
මන්ද පමා
2020
Chandra Payanna
▶
Chandra Payanna
චන්ද්‍රා පායන්න
2021
Ayyo Saami
▶
Ayyo Saami
අයියෝ සාමි
2026
Ekama Namai
▶
Ekama Namai
එකම නමයි
2026