🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 31 October 2026
Mango Kalu Nande
Play Video
Duration ⏱ 03:28
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mango Kalu Nande

මංගෝ.. කළු නැන්දේ.. මොකදෑ.. මේ පැත්තේ

Watch on YouTube
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
 
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
 
බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොලට ගෙනල්ලා ලාබෙට විකුණාලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී
 
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
 
 
මංගො නැන්දගේ දුව අන්ගො කුමාරි
ගිය සුමනෙ පැනල ගිහිල්ලා
ඇය අඬා වැලපිලා
පොලවේ හැපී නැගිටලා
වැඩක් නැහැනෙ දැන් පසුතැවිලා
 
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
 
අහල පහල හැමෝම
ඇගෙ කටට බය වෙලා
ඉන්නෙ ඇයට දිනුම පවරලා
මාම ගෙදර ආව දාට
ඈව හිරවෙලා
දහයට ගැනගන්න බැහැ වගේ
 
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
 
මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැනගත්තේ
 
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ
කළු නැන්දේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ