🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Manaliyak Sanda Wage Dilenne
Play Video
Duration ⏱ 05:20
Category Unknown
Unknown ▶ YouTube Original Song

Manaliyak Sanda Wage Dilenne

මනාලියක් සඳ වාගේ.. දිලෙන්නේ

Watch on YouTube
මනාලියක්
මනාලියක්
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
හෝ හෝ හෝ හො
ඒ දේහ නාරි ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මා..ගේ
ඒ දේහ නාරි ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මා..ගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
 
අනංගයා හීයෙන් රන්දුනු ගෙන ආවා දෑතින්
ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින්
අනංගයා හීයෙන් රන්දුනු ගෙන ආවා දෑතින්
ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින්
මුතු පළඳා ඔහු ඔබ සුරතේ
මුතු ගවසා පෙම් හද මැදුරේ
මුතු පළඳා ඔහු ඔබ සුරතේ
මුතු ගවසා පෙම් හද මැදුරේ
මනමාලියෙ මංගලම් .......
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
 
නෙළුම් විලේ වාගේ රන්මිණි කැන් සිනහා දෑසේ
පුරා හදක් සේ මා අද හරි පිං පාටයි මුහුනේ
නෙළුම් විලේ වාගේ රන්මිණි කැන් සිනහා දෑසේ
පුරා හදක් සේ මා අද හරි පිං පාටයි මුහුනේ
පෙම උතුරා හද කුසලානේ
මල් පිපුණා නෙත දුටු සිහිනේ
පෙම උතුරා හද කුසලානේ
මල් පිපුණා නෙත දුටු සිහිනේ
මනමාලියෙ මංගලම් .......
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
හෝ හෝ හෝ හො
ඒ දේහ නාරි ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මා..ගේ
ඒ දේහ නාරි ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මා..ගේ
මනාලියක් සඳ වාගේ
 
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ