🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Thursday, 08 October 2026
Malithi Vihaga Math Madiraa
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Malithi Vihaga Math Madiraa

මලිති විහග මත් මදිරා

Watch on YouTube
මලිති විහග මත් මදිරා 
ගී මියුරාවේ ....
දැනේ අමා සුව හදපිරි 
නාරිලතාවේ .....
 
 ලලිත  ප්‍රිය   තෙපුල් වින්දේ 
නිකිණි උදානේ ...
ලැගුම් ගනිමි ඔබේ හදවත 
ස්වර්ණ විමානේ ......
 
පැතුම් කලා පුරන අඩසද 
නළල්තලේ ......
දෙවන් සුවය ලබනට මා  
නුවන් ලත් බලේ ....

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
▶
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
▶
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට