🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Malee Sihina Kumari
Play Video
Duration ⏱ 05:06
Category Unknown
Unknown ▶ YouTube Original Song

Malee Sihina Kumari

මාලී.. සිහින කුමාරී

Watch on YouTube
මා..ලී........සිහින කුමා..රී...
පා..වේ.......නිම් නැති යා..මේ..
පවනේ..සැලෙනා...රහසේ...
අදුරේ..සරණා..සෙනෙහේ..
මා..ලී........සිහින කුමා..රී...
පා..වේ.......නිම් නැති යා..මේ..
පවනේ..සැලෙනා...රහසේ...
අදුරේ..සරණා..සෙනෙහේ..
 
පවනේ රහසින්..කොදුරා
හද සසලන්නේ..
උණුසුම් සුවඳයි..පාවී
ගත දැවටෙන්නේ..
දෙනෙතේ සැඟවී..නොපෙනී
ඈ කොයියාදෝ..
මා..ලී........සිහින කුමා..රී...
පා..වේ.......නිම් නැති යා..මේ..
පවනේ..සැලෙනා...රහසේ...
අදුරේ..සරණා..සෙනෙහේ..
 
අදුරේ රහසින්..සැලෙනා
පිණි කඳුලක් දෝ..
පින්නේ හැපෙනා..දිලෙනා
සඳ කිරණක් දෝ..
මා දෑසේ..මැවූ සේයා..
මායාවක් දෝ...
මා..ලී........සිහින කුමා..රී...
පා..වේ.......නිම් නැති යා..මේ..
පවනේ..සැලෙනා...රහසේ...
අදුරේ..සරණා..සෙනෙහේ..
පවනේ..සැලෙනා...රහසේ...
අදුරේ..සරණා..සෙනෙහේ..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ