🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Wednesday, 07 October 2026
Malak Sibinna Dee Yali
Play Video
Duration ⏱ 03:10
Category Unknown
Unknown ▶ YouTube Original Song

Malak Sibinna Dee Yali

මලක් සිඹින්න දී යළි උදුරා ගන්න නම් එපා

Watch on YouTube
මලක් සිබින්න දී යලි උදුරා ගන්නනම් එපා..
නුබෙ සෙනෙහෙ පුදා මා රවටා යන්නනම් එපා..
මහ මෙරක් තරම් නුඹ ගැන මැවූ ප්‍රේම කල්පනා
සැඩ සුලන් රොදක මුසුවෙයි නම් දැනෙයි වේදනා
 
දුහුවිල්ලක් තරමටවත් නුබ සිතන්නෙපා අහිතක්
දුහුවිල්ලක් තරමටවත් නුබ සිතන්නෙපා අහිතක්
ඔබ නොදැක ඉන්න මොහොතක් මට කල්ප කාන්තරයක්
 
මලක් සිබින්න දී යලි උදුරා ගන්නනම් එපා..
නුබෙ සෙනෙහෙ පුදා මා රවටා යන්නනම් එපා..
මහමෙරක් තරම් නුඹ ගැන මැවූ ප්‍රේම කල්ල්පනා
සැඩ සුලන් රොදක මුසුවෙයි නම් දැනෙයි වේදනා
 
පවනැල්ලක දැවටිවත් මට එන්න හිතෙයි රහසින්
පවනැල්ලක දැවටිවත් මට එන්න හිතෙයි රහසින්
පෙර අත් බවයක පැතුමෙන්
අපි සෙනෙහෙ පුරමු රහසින්
 
මලක් සිබින්න දී යලි උදුරා ගන්නනම් එපා..
නුබෙ සෙනෙහෙ පුදා මා රවටා යන්නනම් එපා..
මහමෙරක් තරම් නුඹ ගැන මැවූ ප්‍රේම කල්ල්පනා
සැඩ සුලන් රොදක මුසුවෙයි නම් දැනෙයි වේදනා

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ