🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Mal Wayase Mage Nango
Play Video
Duration ⏱ 03:35
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mal Wayase Mage Nango

මල් වයසේ මගෙ නංගෝ.. පෙම් බැඳුණේ ඇයි නංගෝ

Watch on YouTube
මල් වයසේ මගේ නංගෝ
පෙම් බැඳුණේ ඇයි නංගෝ
සඟවන්නේ ආයාසේ
කඳුළු ඔබේ දෑසේ
මල් වයසේ මගේ නංගෝ
 
බාල වියේ සිට ළංවී
උන්නත් එක සෙවණේ //
තුරුණු වියේ ඔබ වෙන්වී
ඇයි ඔහු හා බැඳුණේ
 
මල් වයසේ මගේ නංගෝ
පෙම් බැඳුණේ ඇයි නංගෝ
සඟවන්නේ ආයාසේ
කඳුළු ඔබේ දෑසේ
මල් වයසේ මගේ නංගෝ
 
පාළු ලොවේ ඔබ සැංවී
තනිවම ඉකිබින්ඳේ //
විරහ ළසෝ දුක ළංවී
ඔබ පිටුපෑ දිනයේ
 
මල් වයසේ මගේ නංගෝ
පෙම් බැඳුණේ ඇයි නංගෝ
සඟවන්නේ ආයාසේ
කඳුළු ඔබේ දෑසේ
මල් වයසේ මගේ නංගෝ

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ