🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Saturday, 01 August 2026
Mal wayase madhu sihine
Play Video
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mal wayase madhu sihine

මල් වයසේ මධු සිහිනේ

Watch on YouTube
මල් වයසේ මධු සිහිනේ ආදර මාළිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා උතුරා ගලා හැළේ
ජීවිතේ පුරා ආදරේ පෙරා දැන් 
බොනු මැන ජයපානේ....
 
බමරෙකී කුසුමෙකී එක්ව ගී ගැයූවේ
මොණරෙකී උරගෙකී නෑ වෙළී රැඟූයේ
සඳවත පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ....
 
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ... ආදරේ... ආදරේ...
 
අඳුරු ගැබේ කඳු මුදුනේ පායන සඳ වැන්නේ 
අඳුරු මගේ හද මුදුනේ අද පායාපන්නේ 
නුරා රැඟුම් ලොල් හදවත් සසලයි 
ආදර හිත නිසලයි 
 
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
දුක් නිවිලා සිත් නිවිලා
ජීවිත පහන් සැලේ
 
මල් වයසේ මධු සිහිනේ
ආදර මාළිගයේ
ආදරේ... ආදරේ... ආදරේ...

🎵 Related Songs

View All →
Sandakada Pahanaka
Sandakada Pahanaka
සඳකඩ පහණක
1973
Hise Gini Awilethe
Hise Gini Awilethe
හිසේ ගිනි ඇවිලෙතේ
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට