🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Tuesday, 06 October 2026
Mal Mal Vile Ron Soya Ai Giye
Play Video
Duration ⏱ 03:55
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mal Mal Vile Ron Soya Ai Giye

මල් මල් විලේ.. රොන් සොයා ඇයි ගියේ

Watch on YouTube
මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා ආදරේ
සුසුමක් වුණේ ඇයි අපගේ සෙනෙහේ...
කදුළක් උණා ඔබ මගේ ජීවිතේ...
 
සද තාරකා මල් පිපෙනා රැයේ
රිදවුම් ගෙනේ සිත රැ තුන්යමේ
හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතිං
මතුදා ගෙනේවා සැනසුම් පවන්...
 
මල් මල් විලේ..
 
නොසිතූ ලෙසේ මා නොපැතූ ලෙසේ
මා හැර ගියානම් ඔබ මේ ලෙසේ
මගේ මේ සුසුම් වැල් ඔබ හට ඉතිං
මතුදා ගෙනේවා සැනසුම් පවන්..
 
මල් මල් විලේ..

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
▶
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
▶
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
▶
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ