🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Mal Hina Naganna Susudu Adare
Play Video
Duration ⏱ 02:54
Category Unknown
Unknown ▶ YouTube Original Song

Mal Hina Naganna Susudu Adare

මල් හිනා.. නගන්න සුසුදු ආදරේ

Watch on YouTube
හා...
හා...
 
මල් හිනා නගන්න සුසුදු ආදරේ...
ළං වුනා වසන්ත කාලේ ජීවයේ....
මල් හිනා නගන්න සුසුදු ආදරේ....
ළං වුනා වසන්ත කාලේ ජීවයේ...
ආදරේ...
 
ගයන ගයන ගීතයේ...
 
වයන වයන තාලයේ..
ගයන ගයන ගීතයේ....
වයන වයන තාලයේ...
මහද ඔබට මධුර තතකි මිහිරිය මුදු ජිවිතේ...
 
මල් හිනා නගන්න සුසුදු ආදරේ...
ළං වුනා වසන්ත කාලේ ජීවයේ...
ආදරේ...
 
බලන බලන බැල්මෙනී...
 
නගන නගන කැල්මෙනී....
බලන බලන බැල්මෙනී....
නගන නගන කැල්මෙනී...
මහද විමන ඔබට පහන කරමි අදුරු ජිවිතේ...
 
මල් හිනා නගන්න සුසුදු ආදරේ...
ළං වුනා වසන්ත කාලේ ජීවයේ.....
ආදරේ.....
 
පිපෙන පිපෙන මල් ලතා...
කියන කියන පෙම් කථා....
 
පිපෙන පිපෙන මල් ලතා...
කියන කියන පෙම් කථා....
 
අපගෙ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ..
 
මල් හිනා නගන්න සුසුදු ආදරේ....
 
ළං වුනා වසන්ත කාලේ ජීවයේ...
 
මල් හිනා නගන්න සුසුදු ආදරේ...
ළං වුනා වසන්ත කාලේ ජීවයේ...
 
ආදරේ...

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ