🎵 ශ්‍රී ලංකාවේ සිංහල ගීත තොරතුරු
Monday, 03 August 2026
Maha Re Yame Me Al Hene
Play Video
Duration ⏱ 04:33
Category Unknown
Unknown ▶ YouTube Original Song

Maha Re Yame Me Al Hene

මහ රෑ යාමේ.. මේ ඇල් හේනේ

Watch on YouTube
මහ රෑ යාමේ මේ ඇල් හේනේ
තනියම සීපද කියනු අසා
තනියම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන පාර අසාගෙන
ආවෙමි අඳුරෙම ඔබව සොයා
 
සීපද රාවේ සවනත වැකිලා 
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියම මේ ලෙස එන්නට
හොඳ නෑ ඇයි එය නොසිතූවේ...
 
ඔබෙ සීපද මට හරි මිහිරියි 
මෝරන සෙනෙහස යයි ඉතිරී ..
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසීලා ... 
 
ඔබ කියනවනම් අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...
 
අඳුරයි සුළඟයි අපව වටා 
තනි රකිනවා ආදරය සොයා ...
දිවි ගංගාවේ ඔරුවයි හබලයි 
වාගේ නැළවෙමු සුවය පතා .. 

🎵 Related Songs

View All →
Dan Ithin Wena Kumak Karannada
Dan Ithin Wena Kumak Karannada
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
Daiwaye Saradamin
Daiwaye Saradamin
දෛවයේ සරදමින් වෙන් වෙලා අපි අපෙන්
Etha Lokayen
Etha Lokayen
ඈත ලෝකයෙන්
🎵
Andurata Lowa Huru Wunata
අඳුරට ලොව හුරු වුනාට
🎵
Anda Manda Sanda
අන්ද මන්ද සඳ